(රංජන් කස්තුරි)

රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති.

ඇතැම්  ඔසුසල්වල පැරසිට මෝල් පවා නොමැති බව ද බෙහෙත් තුණුඩුවක් ඉදිරිපත් කළ පසුව ඔසුසල්වලින් ලබගත හැක්කේ ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත්වර්ග එකක් හෝ දෙකක් පමණකැයි ද පාරිභෝගිකයෝ පවසති.