(යොහාන් භාසුර)
‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.
කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය එසේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට දීලා මදි. අර මහාචාර්යතුමාටයි. මොල හතේ කෙනාටයි දෙන්න ඕනෑ. ඒ දීලා චීනෙන් අවසරේ එනකන් ඉන්න වෙනවා. තාම මෙහෙ තටමනවා.
ඔන්න ඔය කඩදාසිය අර සුමනේ කොලුවටත් පෙන්නන්නකෝ. එයාට තවම කටින් කියන ඒවා විතරයි ඇහිලා තියෙන්නේ..
දොස්තර කලබල වුණාට පිස්සා කලබල වෙන්නේ නෑ....
නමුත් මේ ආණ්ඩුවේ ඉන්නේ අර මහාචාර්යද නැත්නම් වනාචාර්යද? ඊයේ ජනතාව නොමග යවන කතා කියනවා. ඒ අතරතුර ඔහු කියනවා විපක්ෂය ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවා කියලා කියමින් තත්වය වෙන පැත්තකට හරවනවා. මේ ආණ්ඩුව කිසිසේත්ම සෞඛ්‍ය අංශයේ උපදෙස් ගත්තම නැහැ. පළමු රැල්ලේදී හොඳට කටයුතු කළ දොස්තර අනිල් ජාසිංහ මහතාට කිසිසේත්ම නොගැලපෙන තනතුරක් දීලා තියන්නේ.
බලමුකෝ, දැන් මොකද කරන්නේ කියලා...
තව පාරක් ඉක්මනට යවන්න පුලුවන්ද මහත්මිය. සමහර විට ඒවා ලැබුනේ නැතුව ඇති. ඉක්මනට තව එකක් යවන්න නැත්නම් ඒවා ලැබුනේ නෑ කියල දන්වන්න තව සතියක් ගියොත් ලංකාව නැත්තටම නැති වෙයි . දැන් මෙහෙම ගියාම ඔය කියන රට වැහුවම කඩා වැටෙන ආර්ථිකේත් ගන්න දෙයක් ඉතුරු වෙයි ද? දන්නේ නැති නිසා අහන්නේ, දන්නා කෙනෙක් කියන්න රට නොවැහුවම ආර්ථිකේට යහපතක් වෙන්නේ කොහොමද කියලා. මම ටිකක් මෝඩයි
මාසිකව රජයෙන් වේතනයක් ගන්න අය පහසුවෙන්ම කියනවා රට වහන්න ලු. නමුත් පරිපාලනය තමයි දන්නේ සත්‍ය . අන්තිමට ඔක්සිජන් ටිකවත් ගෙන්න ගන්න රටට සල්ලි නැතිවෙයි. සාමාන්‍ය ජනතාව දැනගන්න ඔනි ස්වයං විනය පවත්වගන්න. එතකොට රට වහන්න අවශ්‍ය නෑ.
රට වැසීම කියන්නේ අතීසාරයට අමුඩෙ ගැසීමක්... කොරෝනා ඉවර කරන්න බැ රට වහලා... අපි යුද්ධය කළේ... අන්න ඒ ක්‍රමයට කරන්න ඕනේ. පිටරටවල සංවිධාන කියන්නේ ඒ අයගේ වාසියට... අපේ මුදල් ඔක්කොම එහෙට යනවා. කියන කියන දේවල් කරන්න ගියාම... කොරෝනාවලට බයවෙන්න එපා... ඕක එදත් තිබුණු ලෙඩක්... අද තමතමන්ගේ වාසියට හරවන් මුදල් ගරන ව්‍යාපාරයක් වෙලා... ස්තුතියි...
ඔබතුමිය ඇතුළු වෛද්‍ය සභාවත්, තවත් උගත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුත්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය කමනි මෙන්ඩිස්, වැනි මේ විෂය පිළිබඳ හසල දැනීමක් ඇති අය දුන් උපදෙස් පිළිපදින්න තරම් මේ රටේ පාලකයින් නිහතමානි නැහැ. උද්දච්ච කමේ ප්‍රතිමූර්තියක් බඳු පාලකයින් මේ රට මාරයාගේ තුරුලට ගෙනයමින් සිටින්නේ. දවසක...හිතාමතාම රට වැසියන් මියයන්නට හැරීමේ චෝදනා යටතේ මේ නරුම පාලකයින්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවියක නඩු පවරා, හොර, මිනීමරු පාලකයින් සියලු දෙනාම " විදුලි පුටුවේ " හිඳවීමට තීන්දුවක් ලැබුණොත් මම එයට විරුද්ධ වෙනවා. ඒ ඊට වඩා වේදනා සහගත මරණයක් මොවුන්ට උරුම විය යුතු නිසයි. සත්ව ඝාතනයට විරුද්ධ මම නිර්මාංශික වුණත්... විනිශ්චය කරන දිනය එක දවසට මම යෝජනා කරනවා.. අරාබි රටවල කරන අමානුෂික මරණ දණ්ඩනය හෙවත් මියයනතුරු ගල් ගසා මරාදමන තීන්දුව මේ "මිනීමරු හිවලුන්ට" දෙන්න කියලා...
කාගේ ඕඩරේ ආවත් වැඩක් නෑ. නාථ දෙවියන්ගේ ඕඩරේ ලැබිලා නැතිනම්...
සුමනේ කොලුවා කලබල වෙලා. මුට්ටිය අල්ලා ගත්ත ගමන්ම තමයි හැම වෙලාවේ...
දොස්තරලා කියන එක අහන්නේ නැතිනම් ... මේ විපතට වගකියාවිනේ...!!!