(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කළේය.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ කරන ලද සමීක්ෂණයකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී මේ තොරතුරු ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? ඕ ලෙවෙල් වත් නැති උන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද?
පසුගිය කාලයේ ලක්ෂ තුනක් විතර විදෙස් රැකියා සදහා ගියාලුනේ එයින් 56 ක් කියන්නෙ ඉතාමත් සුලු පිරිසක් නේද රටේ අධ්‍යාපනය භාර පිරිස් සාමාන්‍ය පෙළ අසමත්ව පාසැලෙන් බැහැරව යන දරුවො ගැන බලනවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ නේද
පාර්ලිමේන්තු යන වැඩි දෙනෙකුට ඕ ලෙවල් වත් නෑ..!
ඉතිං,දියවන්නාවෙ ඉන්න ගොඩක් දෙනෙකුට ඒක වත් නැහැනෙ.
එකනේ ප්‍රස්නේ. පාර්ලිමේන්තුවේ වගේ ඔක්කොමලා ආචාර්ය වුනානම් එතනත් වැඩේ හරි.
8 පාස් නැති අය පාර්ලිමේන්තු යන රටේ...
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්න වැඩි හරියකට ඒකත් නැහැ. පට්ට මෝඩයින්…
රට වැඩට ගියාම O/L A/L කියා බලන්නේ නැහැ වැඩ පුළුවන්නම්. හොන්ඩා සභාපති ඩිප්ලෝමා සහතිකය සිනමා ටිකට් එකක් තරම්ටවත් සලකන්නේ නැහැ කියලා කියා තිබුණා...