
මෙම සතිය තුළ ලොවපුරා රට රටවලින් කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සැකසූ වාර්තාව අප වෙත ලැබී ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 30 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත සංඛ්‍යා ලේකන අනුව අපි යම් මට්ටමක පාලනයක් කරගන්නා බව පැහැදිලියි. මෙහි සම්පූර්න ගෞරවය සොඛ්‍ය අංශ වෙත ලබා දිය යුතුයි. මෙහිදී ජනතාව ලෙස අපිත් සමහරක්... ආණ්ඩුවේ ඇතැම් කොටස් මෙන්ම විපක්ෂයත් අවශ්‍ය සහයෝගය අදාල අංශ වලට ලබාදුන්නේ නැහැ. නීති කඩ කරමින් සහ එය සමාජ මාධ්‍ය මගින් සජීවීව පෙන්වමින් සංදර්ශණ පැවැත්වූවා මිස එහෙම උපදෙස් දෙන්නේ මන්ද යන්න නුවණින් විමසා බැලීමක් වුනේ නැති බව මගේ වැටහීමයි.
මේක තනිකර බොරුවක් . ජාත්‍යන්තර ගේමක් වගේ පේන්නේ