
(අංජුල මහික වීරරත්න)
මුදල් අමාත්‍යාංශ ප්‍රමුඛ ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ජනාධිපති කාර්යාලය ඇතුළු රටේ සියළුම රාජ්‍ය ආයතන වල ගිණුම් කටයුතු පරිගණක ගත කිරීම වෙනුවෙන් අරම්භ කොට අතරමඟ නවතා දැමූ ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යපෘතිය ඉදිරි මාස දෙක ඇතුළත යළි ආරම්භ කරන්නැයි ද සාගල රත්නායක මහතා දුන් උපදෙස් වල සඳහන්ය.
අය වැය ලේඛනය සකස් කිරීමේදී තොරතුරු ලබා ගැනීම ද ඉට්මිස් මෘදුකාංග ව්‍යපෘතියෙන් ඉක්මන් හා පහසු කටයුත්තක් වනු ඇත.
මෙම මෘදුකාංගය (Softwear) සමඟ ආදයම් බදු කටයුතු වෙනුවෙන් රැමිස් (Ramis) නමින් තවත් මෘදුකාංගයක් 2011 වසරේදී ලබා ගෙන ඒ වෙනුවෙන් ක්‍රියාකරුවන් පවා පහුණු කර අවසන් වුවත් 2013 වර්ෂයේදී හදුන්වා දීමට යෝජනා වූ මෙම ව්‍යාපෘතිය අතරමැද නතර කර දමා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ මුදල් ගැන හරිම තොරතුරු දෙන්න ’’ඉට්මිස්’’ එයි