(සුජිත් හේවාජුලිගේ )
රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ කුමක්දැයි සොයා ගත යුතු බවත් අද අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද දන්නේ ප්‍රශ්න කියල නින්දෙන් අහරිලද?
මහත්තයෝ ඔයා ඕක කියන්න තිබ්බේ අප්පොච්චිල බප්පොච්චිල මහප්පොච්චිල අයියලාට බොහොම කලින්.දැන් මිනිස්සු කණ පැලෙන්න කියදීල ඉවරයි.
අර මොකද්ද අර රෝහිත කොලුවා සටලයිට් එකද්ද මොකද්ද අහසට යවලා ඩොලර් මිලියන තුන්සිය ගානක් හංගා ගත්තයි කියන්නේ? අපි ඒ කතාව මුලක ඉඳන් හොයලා බලමුද? මොකද ඔය කොහේ හරි ඉතුරු සල්ලි ටික තියෙනවා නම් ආපහු ගෙන්න ගන්න වත් පුලුවන්ද කියලා.
උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ.එකම ඉල්ලීම රාජපක්‍ෂ පවුල දේසපාලනයෙන් යන්න කියන එකය.එවිට විසඳුම ඉක්මනට ලැබේවි.
නාමල් බේබි ලෙඩෙට නියම බෙහෙත තමා ලෙඩකාරයෝ වන ඔබ ඇතුලු 225 1 තවත් පව් නොදි අස්වෙලා යනඑක.
හාපෝ හැමදීම එළිපිට ඇත්තම කියන මිනිහා , තාත්තට අසංඊප වෙලා සැත්කමක් කරාම එහෙම කිසිදෙයක් නෑ කියලා පච උනා ලොකු තාත්තා රැස්වීමක එහෙම දෙයක් තියනවා කියලා ප්‍රකාශ කරාම. තාත්තා හදා ගත්ත ගෝලයා තාත්තටම ශිල්ප දක්වලා එකවුන්ට් එකට වැඩේ දුන්නම එහෙම දෙයක් සිද්දවෙලා නෑ කියලා කිවා එකත් බොරු අව ඔප්පු උනා. මෙවෙලා තියන ව්‍යසනෙට මගේ වගකීමක් නෑ කියලා ඇග බේරාගෙන හොද බබා වෙන්නයි ඔය උත්සාහය. ඕවට රවටුනොත් රැවටෙන්නේ 69 න දැන් ඉතුරුවෙලා ඉන්න පුන්නක්කු බය්යෝ ටික විතරයි මහත්තයෝ.
උපුටාගැනීමක් " විරෝධ කරුවෝ කියන්නේ "සේරම අස්වෙලා හොරාකාපු සල්ලි ආපහු දීල ගෙදර පලයල්ලා" කියලයි. වර්තමාන සමාජ, ආර්ථික අවනතිය හමුවේ තම දිවි පැවැත්ම තව දුරටත් ඉදිරියට ගෙන යාමේ ක්‍රමෝපායන් අහිමි වන ජනතාව තමන්ට එරෙහි බලවේගවලට එරෙහිව ගැටුම් ඇති කර ගැනීම සේම එම පාර්ශව දෙකටම අයත් පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද මෙවන් සමාජමය ප්‍රපංචය දී දැකිය හැකි තත්වයකි. මිනිස් ජීවිත පොදු සහ පෞද්ගලික දේපල විනාශ කිරීම් ආදියේ සිට තමන්ට දරුණු පීඩන එල්ල කරන බලවේගයන් හා පවත්නා දැඩි වෛරය ද්වේෂය ආදිය හේතු කොට මරාගෙන මැරෙන පුද්ගලයන් බිහි වීම ද මෙවන් සමාජමය සංසිද්ධියක දී දැකිය හැකි ආන්තික ප්‍රතිඵලයකි.අප මේ බව කල් ඇතිව දන්වා සිටිනුයේ වර්තමානයේ පවත්නා අතිශය දුෂ්කර කටුක යථාර්ථය පිටුදැකීම පිණිස හිසරදයට කොට්ටා මාරු කරන්නාක් බඳු පටු මුග්ධ විසඳුම් වලින් අත්මිදී සමස්ත රට වැසියන්ම මෙම දරුණු ව්‍යසනයෙන් මුදාගැනීමේ පරම වගකීම අප රටේ සෑම වගකිව යතු දේශපාලනඥයකු සතුවම පවතින බව කියා පෑම පිණිසය"උපුටාගැනීම අවසන්.
රටේ ප්‍රශ්නවලට මුල ඔහේ ඇතුලු ඔහේලගේ පවුලයි සහචරයොයි.
ඔයා ඕව හොයන්න යන්නේ නැතුව ඩේසි ආච්චිට කියන්න.
එකම බෙහෙත. රාජපක්ෂ පවුල රට හැර යාම.
දැන් කතාව වෙන ග්‍රහලෝකෙකින් ආවා වගේ. ඕක අපිට කියලා වැඩක් නෑ. තාත්තටයි, බාප්පටයි කියන එකයි ඇත්තේ. මොන සූත්තර දැම්මත් ආයේ ලංකාවේ දේශපාලන පවුල් ගස්වලට ඉඩ නෑ පුතේ....!
ඔබලා තමයි ලෙඩේ..., යන්නකෝ...!
අම්මට සිරි !! මොකටද මේ සැරසෙන්නේ... මෙයාලාට ඇහුම්කන්දෙන වහල්ලු තවත් අපේ රටේ ඉන්නවා නේද..?
වහන්න දෙයක් නෑ.. මිනිස්සුන්ට මොලේ තියෙනවා රටට පවුලක් එකතුවෙලා කරලා තියෙන විනාශය තේරුම් ගන්න.
මේ රටේ ඇති වුණු සියලුම ප්‍රශ්නවලට තමුන් ඇතුළුව දූෂිත පවුල් පාලනේ වගකිව යුතුයි. දැන් නිකම් ෂේප් වෙන්න වගේ කතාකෙරුවාට වැඩක් නැහැ...
ඕක කියන්න ඔයාගේ බාප්පාට.. එයා බංකරයක හැංගිලා රට පාලනය කරන්න හදනවා.
අනේ යන්න. කාලා කාලා දැන් එනවා උද්ඝෝෂකයන්ට ඇහුම්කන් දෙන්න. ඔයාලා වගේ අය හින්දා තමයි මේ ඔක්කොම...
ප්‍රශ්නයක්වත් තේරුම් ගැනීමට තරම්වත් මොලයක් නෑ. ඉතින් කොහොමද උත්තර හොයන්නේ? නීති විභාගේ ප්‍රශ්නවලට උත්තර ලිව්වා වගේ නෙමේ. බාප්පලා, මහප්පලා, තාත්තලා, අයියලා, මල්ලිලා, නංගිලා, බෑනලා, මාමණ්ඩිලා, නැන්දම්මලා, නෑනලා, මස්සිනාලා... ඔක්කොමත් එක්ක තොලොංචි වෙලා යනවා නම් හොඳයි.
මෙන්න මෙයාට කවුරුහරි පුළුවන් නම් ඇස් කණ්ණාඩි දෙකකුයි, කන් ඇහෙන්න දාන ඒවා දෙකකුයි දෙන්න. තාම ජනතාව දැන් දවස් 20ක විතර ඉඳලා කියන ඒවා පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නෑ වගේ...
ඔයා කියනකම් තමයි හිටියේ...
ආ එහෙමද ආස?
කරුණාකර ඔබේ පියාගෙන් හරි බාප්පාගෙන් හරි අහන්න.
මෙයා ඊයේ කිව්වා නේද මිනිස්සුන්ට මානසික ප්‍රශ්නයක් තියෙන්නේ කියලා..?
එහෙනම් ඔබ ගෙදර යන්න.
පාර්ලිමේන්තුවේ 225ම දුෂ්ඨ, කපටි, කෛරාටික වාසිය කොතනද, එතැන ත්‍රස්තවාදින්ද, කොටින්ද කියලා නැහැ රට පාවාදී හෝ තමාගේ වැඩේ කරගන්න උත්සාහ කරන වෘක රැළක්. ඔය කවුරුවත් එපා.
කෙළින්ම ඔබේ බාප්පාට කියන්න..!
තමන්ගේ රජය, තමන්ගෙ තාත්තා අගමැති, බාප්පා ජනාධිපති, තවත් බුරුතුපිටින් වැදගත් තනතුරුවල, මේ අපට මොකක්ද කියන්නේ...? බැසිල් බාප්පා තමයි ප්‍රශ්නය හංගගෙන ඉඳලා මෙච්චරටම රට අගාධයකට රට ඇදලා දැම්මේ. මිරිහානේ ගේ වට කලේ නැත්නම් තාමත් සුරංගනා කතා අහනවා...
මෙයා මුකුත් නොදන්න තොත්ත බබා. රටේ ප්‍රශ්න ඇතිකළේ ඔයාගෙම කට්ටිය නොවේද?
මෙයා හරියට නින්දෙන් නැගිටලා වගේනේ කතාව? රටේ ප්‍රශ්න ඇතිකරපු අයම දැන් වැදි බණ කියන්න එන්නේ. පුන්නක්කු කන්න හිතපු අය දැන් බත් කන්න පටන් අරන් කියලා තේරුම් ගත්තොත් හොඳයි මගෙ හිතේ...
රුපියල් අස්සේ ඩොලර් ගහනවා කියන්නේ මේවට තමයි.