
(යොහාන් භාසුර)
විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක මහතා ප කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන වෙනස් කිරීමකින් පමණක් බවත් ඒ මහතා කීය.
ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් ඒ විශ්වාසය විදේශගත ලාංකිකයන්ගේ තියෙනවා.. ඒ නිසයි ඔවුන් අනුර කුමාර දිසානායක වටා පෙලෙ ගැසෙන්නේ
අපිට දැන් හිතන්න වෙලා තියෙන්නෙ පසුගිය දිනක නලින් හේවගේ නැමැත්තා කියපු අසමජ්ජාති කතාව ගැන තමයි නුඹලාගේ අදහස් පිළිනොගන්නා සියලු දෙනාටම මරණය ලබාදීම අනුමත කරන බවක් එයින් පැහැදිලි වෙනවා ඇත්තටම එදා ඒ මිනිහා කියපු දේ ඉතාමත් පිළිකුල් සහගතයි දැන් හොදින්ම පැහැදිලියි නුඹලා යම්විදියකින් ආණ්ඩුව පිහිටෙව්වොත් නුඹලාගෙ අදහස් පිළිගන්නේ නැති සැමටම මරණය හිමිවේවි කියලා පැහැදිලියි එනිසා රටට වඩා ජීවිතය ගැන හිතන්න වෙනවා
තව එක වතාවක් ඡන්දේ දෙනවා . ඒ මාලිමාවට . ඒ ගොල්ලත් කරේ නැත්තං තවත් කිසිම කෙනෙකුට ඡන්දේ නං දෙන්නේ නැහැ . ලියාපදිංචි වෙන්නේ වත් නැහැ
අහිංසක මිනිස්සු මරල. ,රටේ දේපල ගිනි තියලා ,දැන් රට ගැන හිතන්නලු මුන් උල තියන්න ඕන කාලකණ්නි
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනව කියල ආයෙත් බස් ගිනිතියන, ට්‍රාන්ස්පෝපෝමර් පුපුරුවන, අමානුෂික විදියට මිනිසුන් මරණ එකක් වෙන්නැති නේද. මොකද බලය නැතිව උනත් ඔය කණ්ඩයමට එකග නොවෙන යමක් කාගෙන් හරි කියඋනොත් බලා ගත්තැකි ඔයාලගෙ තියෙන ශාන්ත බව.
අපි අපේ රට හදමු සහෝදරයා
ඒක කියන්න තමයි මෙච්චර දුර ගිහිල්ලා තියෙන්නේ
ඔය කවුරුත් ඇමරිකාව ඇතුළු බටහිර රටවලට යන්නේ ඒ රටවල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත්,ඒ තුලින් ලැබෙන නිදහසත් ඒ හරහා ලබාගන්නා සැපවත් ජීවිතය ගැන හිතලා මිසක් ලංකාව ගැන හිතලා නෙමෙයි.අනිත් අතට බටහිර විරෝධී කොමියුනිස්ට් වහල්වාදී දේශපාලකයන්ගේගඋප දෙස් ඔවුන්ට අවශ්‍යත් නෑ.මොකද කොමියුනිස්ට් වාදියෝ රටේ බලය අල්ලගනී කියන සැකය උඩත් බටහිර රටවලට රිංගා ගත් උදවියත් ඕනතරම් ඔය අතර ඉන්නවා.ලංකාවට හෙණ ගැහුවත් ඔය කට්ටියට ගානක් තියෙනවා නම් කීයටවත් බටහිර විරෝධී ඔය වහල්වාදී කොමියුනිස්ට් කාරයන්ට ආරාධනා කරන්නේ නෑ.
රට ගැන හිතලා, ස්වීඩන්, නෝර්වේ ගිය අය . සහෝදරයා බලයට ආවාම ආයේ ලංකාවට ඒවි.. අනේ නුඹලාගේ දේශප්‍රේමය....
පලකොට තියෙන අදහස් වලට අකමැත්ත පලකිරීම නිසා මාලිමා කාරයින්ගෙ අදහස් අනුමත නොකරන සියල්ලන්ටම නලින් හේවගේ කියපු ආකාරයට දඩුවම් ලැබීම ස්තිරවම සිදුවෙනවා කියලා හොදින්ම පේනවා .සත්‍ය නොඉවසන මාලිමා එවුන් බලයට පත්කලොත් ඩිස්ලයික් කාඩයින්ට එදාට බඩ කපාගෙන මැරෙන්න හිතේවි
අනික් උන්ට දීලා හොම්බෙන් යන්න කෙල වෙලා තියෙන්නේ .ආයෙත් ඒ හොර රැලටම රට දෙනවද ?අලුත් කට්ටියකට දීලා බලමු .හරි නැත්නම් ඊළඟ පාර ගෙදර යවමු.එච්චරයි .එහෙම උනොත් ඉතින් අබ සරණයි පුතේ රටට
මුන් රට ගන ඉතන අයනම් 89 රටේ දේපල විනාස කරයිද? මුන්ට තියෙන්නෙ ව්‍යිර දේසපලනයක්