(යොහාන් භාසුර)
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවෙන් සපයන ඉඩම් හා උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම ඇතුළු සියලුම සේවා එම දින දෙකට සීමාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd