
(අංජුල මහික වීරරත්න)
සතියේ සෑම බදාදා දිනකම ලබා දී තිබූ රජයේ නිවාඩුව ලබන බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
ඉන්ධන අර්බුදය නිසා රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා බදාදා නිවාඩු ලබාදීමට රජය මීට පෙර තීරණය කර තිබිණි.
එම නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණ කර ඇති හෙයින් ලබන බදාදා සිට රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි කටයුතු කෙරෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd