IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මීට වඩා බදු බරක් මේ මොහොතේ  ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදු ආදායම ලබා ගැනීමේ ඉලක්කයක් තිබිය යුතු බවත් ඒ සඳහා තිබෙන බදු තවත් වැඩි කළ යුතු බවත් මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන බව කී විජයදාස රාජපක්ෂ මහතා එම ඉල්ලීම නැවත සලකා බලන ලෙස මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා ඇති බවද සඳහන් කළේය.



අදහස් (6)

රජයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

Pankumburage Tuesday, 03 October 2023 04:36 PM

චන්දයක් තියන්න ඕන නිසා තව බදු වැඩිකරන්න බැහැ. චන්දෙන් පස්සෙ වැඩි කරන්නම් කියන්න..

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 03 October 2023 04:49 PM

දැන්ද ඇහැ ඇරුනේ, පිං ජනපති ඊළග ජනාධිපතිවරණයට ලැහැස්ති වෙනවා.

:       0       0

සල්ලි Tuesday, 03 October 2023 05:10 PM

ඉදකින් තොපි අපේ සල්ලි වලින් සැපේ ජීවත් උනාට වැඩේ හරියට කොරගන්න බැරි උනා තොපිට ...

:       0       0

de silva Tuesday, 03 October 2023 05:19 PM

මනුස්සයෝ බොරු කියමින් රටේ ජනතාව මුල කරන්න එපා , මුල්‍ය අරමුදල කියල තිබෙන්නේ රටේ වංචාව දුෂණය නැති කරගෙන රජයේ වියදම් කපා හරින්න කියල මිසක් තව තව බදු ගසමින් ජනතාව පීඩා කරන්න කියල නොවේ , අධයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හොරකම් ගැන ඍජුවම සදහන් කරලා තිබෙනවා මේ වාර්තාවේ . මෙම ප්‍රකාශය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තිබෙනවා

:       0       0

G. K. Ekanayake Tuesday, 03 October 2023 10:55 PM

ඩීල් දාස එහෙට එකක් මෙහෙට එකක්. ඔයාගේ ඩීල් වැඩ අපි දැන් දන්නවා...

:       0       0

රංජිත් Wednesday, 04 October 2023 08:47 AM

උන් කියන්නේ බදු වලින් නිදහස් වෙලා ඉන්න විශාල ව්‍යපාරිකයන්ගෙනුත් බදු ගන්න කියලා...ඒකට මුන් හිතන් ඉන්නෙ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site