IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි

(යොහාන් භාසුර)

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට  පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල්වල මීට පෙර වසරවල පැවැති අලුත් අවුරුදු උත්සව රැසක් අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන අවුරුදු උත්සවය ද අවලංගු කර ඇති බව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

රජයට එරෙහිව ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහාය දැක්වීමට  එම සංවිධායකයන් බොහොමයක් තීරණය කර ඇති බවත් බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ වනවිටත් එම රටවල බොහෝ ස්ථානවලදී රජයට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලාංකිකයෝ පවසති.



අදහස් (2)

රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි

pakeer Friday, 15 April 2022 07:15 PM

ජනතාවට ජය... හොර තක්කඩි පාලකයින්ට අපාය...!

:       0       0

ජුණ්ඩප්පුවා Saturday, 16 April 2022 07:44 AM

ඉතින්, අපිට පාන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site