(මනෝප්‍රිය ගුණසේකර)
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් හෙට (24) නිකුත් කිරීමට නියමිතය
ඉන්ධන ඇතුළු විවිධ ගැටළුවලට පිළියමක් වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය
සේවයට කැඳවිය යුතු අත්‍යවශය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරීම ඇතුළු උපදෙස් එම ගැසට් නිවේදනයේ ඇතුලත් කොට ඇතැයිද වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරික්තය වන්දි ගෙවා ඉවත්කරන්න හොඳම අවස්ථාව නොවේද. පසුගිය කාලයේ ලක්ෂ ගණනකට පින්පඩි ගෙවන්න පටන්ගත්ත නේද. කිසිම කාර්ය නියමයක් නැතිව ඉන්න උපාධිධාරීන්ට පුද්ගලික අංශයට හෝ යන්න පුලුවන් නේද?