(යොහාන් භාසුර)
රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ 1 වැනිදා අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දරුවන්ට අගෝසතු මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි වැනිදා අදියර අගෝසතු මස 28 වැන්දා සිට ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම අමාතයංශය කියයි.
තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි දෙවැනි අදියර ලබන වසරේ (2024) ජනවාරි මස 1 වැනිදා සිට පෙබරවාරි මස 16 වැනිදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම කාලය තුළ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දරුවන්ට නිවාඩුවක් හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd