IMG-LOGO

රජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති

(අජන්තකුමාර අගලකඩ)

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ලෙස සදාසිවම් වියාලේන්ද්‍රන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යසිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යමොහොමඩ් මුෂාරෆ් මහත්වරු එසේ දිවුරුම්  දුන්හ.

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

 



අදහස් (4)

රජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති

Pradeep Wednesday, 20 April 2022 04:48 PM

රටේ මිනිස්සු නොමැරී ජීවත් වෙනවා. මෙයාලා තාම ඇමැතිකම් බෙදාගන්නවා.

:       0       42

Prabha Wednesday, 20 April 2022 05:32 PM

සුළු ජාතික පක්ෂ ටික ගොඩේ ගොඩ..!

:       2       30

බද්රානි Wednesday, 20 April 2022 07:21 PM

අපේ මේ සිංහල බෞද්ධ රටට විශාල සේවයක් ඉටුකළ දේශප්‍රේමී ගරු පිල්ලයාන් මැතිතුමාට මගේ බලවත් ගෞරවය පුදකරමි. මේ අමනයින්ගේ රටට ඔබතුමාගේ සුවිශේෂ දායකත්වය අනාගතයේදී මීටවඩා ලැබේවි යයි බලාපොරොත්තු වෙමි..!

:       1       22

siri Wednesday, 20 April 2022 08:10 PM

කන්න ඕනෑ වුණාම දාර කොටියත් හොඳ රස මසවුලක් වුණා එහෙනම්.. කීවේ නම් ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්නවා කියලයි.

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site