(යොහාන් භාසුර)
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ‘කොවිඩ්’ ආසාදිත යැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට ගොස් නැවත පැමිණීමෙන් පසුව කළ කොවිඩ් පරීක්‍ෂණයෙන් මේ බව තහවුරු වී ඇති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම්ම වැලිගම ගියානම් මොකද?
69 ලක්ෂය පත්කරපු දක්ෂයෙක් තමයි....
එංගලන්තයේ යන්න ඕන පවුම් නේ නේද? ඩොලර් නොවේ නේද?
අගමැතිට තිරුපති යන්ඩ හිතවතෙක් ජෙට් යානයක් දුන්නා වගේ කවුරු හරි කෙනෙක් මෙයාටත් පවුම් මල්ලක්ම දෙන්ඩ ඇති .
කවුරු නැතත් මෛත්‍රි මේ ආරංචියට කැමති ඇති.
ඉක්මන් සුවය ලැබේවා.!
ඩොලර් නැත්තේ බැංකු වලටනේ... කියලනේ කිව්වේ. මොවුන් ළඟනේ ඩොලර්, පවුම්, යූරෝ හැම එකක්ම තියෙන්නේ... කොහොම වුණත්, මෙහෙන් සෞඛ්‍ය නීතිවලට අනුගත වෙලා ගියේ නැද්ද කියලා ප්‍රශ්නයකුත් එනවා. ලන්ඩන් ගිය බණ්ඩා වගේ ඉන්නත් ඇති සමහර විට.
බයවෙන්න එපා ඔහෙට මොකවත් වෙන්නේ නැහැ.. ඉක්මණින් සනීප වේවි.. මොකද ඔය කොරෝනාව හැදිච්ච අඹේවෙල ගවපට්ටියේ ඉන්න එපාම කරපු දෙතුන් දෙනෙකුට ම හැදිලා සනීප වුණා.. කොරෝනාත් මරලා දමන්නේ හොඳ මිනිස්සු... මංගලලා, සුනිල් පෙරේරලා, වීජයමුලා සාපේක්ෂව නරක මිනිස්සු නෙමෙයි.. නමුත් එයාලා මිය ගියා... නරි ටික ඉතුරු වුණා..
මැරිලා පල. කාලකන්නි හැත්ත..