



(ජයමාල් චන්ද්‍රසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, නිදහස් දවසට රන්ජන්ටයි, වාස් ගුණවර්ධනටයි නිදහස දෙන්න. දුමින්දවත් ඔන්න ඔහේ ඇප මතවත් නිදහස් කරලා දාමු. පව්නේ නේද..?
පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියපු අයට මැති ඇමැති කම් පවරලා රන්ජන්ව හිරේටදැම්මා. ඕවායේ ප්‍රතිඵල ළඟදීම ලැබෙයි.
පැමිණ සිටින ගණනින් මෙය සැබෑ විරෝධයක් බව පෙනේ...
සූ ගාලා සෙනග...
දියවන්නාව පට්ටියේ තප්පුලපු එකඳු අයෙකු මෙහි නොදැකීම අරුමයකි.