(සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය.
බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත් රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ලෙඩේ තිබ්බේ කටෙනේ. කට චෙක් කරේ නැතිද?
අඩේ, එතකොට හැංගිල හිටිය පහුගිය ටිකේ ගෙදර හිටියේ නෑනේ, එතකොට කෑවේ කොහෙන්ද?
හැම මලදානෙම ගෙදරින්ම ගෙන්න ගනිල්ලා. තව එක තඹ සතයක්වත් මහජන මුදල් මේ හොරුන් වෙනුවෙන් වියදම් නොකළ යුතුය.
රට කාපුව බීපුව නැව් ගිලපුව මදිද?
අවුරුදු 70 ගාණක් රට බංකොලොත් වෙනකල්ම, ආතල් එකේ ගෙදර කෑම කාපු උන්ට දැන් මහඋළු ගෙදර කෑම රස බලන්න දෙමු. මුන්ට දැනෙන්ට දෙන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහත්.
මූට ගිල්ලවන්න ඕන කිරිමැටි.
ඒ කාලේ, මේ කට ලෙඩ කන්දරාවක් තියෙනවා කියල දොස්තරට කියලා එදාම දානව බන්ධනාගාර රෝහලට , දැන් ජොස්තරය පරාණ බයයි ඒ වැඩේට , කොහොමද ඇති වුණ වෙනස.
ඇයි? වැලිකඩ හෝටලේ කෑම හොඳ මදිලුද? හැංගිලා හිටපු මාස දෙකේ ගෙදරත් හිටියේ නැතිනම්, හැංගිලා හිටපු තැනට කෑම ගෙදරින් උයලා ඩිලිවරි කරාද?
මචං ගෙදර නොහිටපු දවස්වල කෑවේ හෝටලෙන්ද?
ගෙදර විදිහට ඉන්න ඕනේ නම් හොර වැඩ නොකර ඉන්න එපැයි. ඕක හිරගෙදර. බන්ධනාගාරගත වෙනවා කියන්නේ ඕකට අනේ. දඬුවම් විදින්න. නැතුව සැප ගන්න නෙවෙයි.
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනෑතරම් ඇතිනේ, ගෙදරින් රස බොජුන් වුනත් ගෙනැල්ලා කන්න බැරියෑ...