IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජකීය බිළිඳා මහජන ප්‍රදර්ශනයට

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය කළහ.

සුදුපැහැ සළුවක් පොරවා තිබූ බිළිඳා පෙන්වමින් මේඝන් මෙසේ පැවසුවාය. ‘‘ඔහුට ප්‍රිය උපදවන චිත්තස්වභාවයක් හිමිවී තිබෙනවා. ඔහු සත්‍යවශයෙන්ම තැන්පත්, ඔහු අපේ සිහිනයයි."

එවිට දෙදෙනාම සිනාසුන අතර පුතුට ඒවා ලැබුණේ කාගෙන්දැයි නොදන්නා බවත් හැරී කුමරු පවසා ඇත.නුදුරු දිනයකදී රැජිණට පෙන්වීම සඳහා බිළිඳා රැගෙන යෑමට නියමිතව ඇති බවද රාජකීය යුවල සඳහන් කර ඇත.

තමාට ලෝකයේ හොඳම පුද්ගලයින් දෙදෙනා මුණගැසී ඇති බැවින් ඉතාම සතුටින් ජීවිතය ගෙවී යන බව මේඝන් කුමරිය පැවසීය. මවක වීම ඉතා විස්මිත දෙයක් යැයි ඇය තවදුරටත් පැවසීය.

පසුගිය සඳුදා උපත ලැබූ බිළිඳා බ්‍රිතාන්‍ය කිරුළ හිමි හත්වැන්නා වේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

රාජකීය බිළිඳා මහජන ප්‍රදර්ශනයට

sirimal Wednesday, 08 May 2019 07:08 PM

මෙහෙ හිටියානම් යාලුවෝ සේරම එයාට " ආච්චී " කියල තමයි කියනවා ඇත්තේ.

:       0       5

Siri Thursday, 09 May 2019 05:42 AM

උණුසුම් සුබපැතුම් !!!

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site