( ෂේන් සෙනෙවිරත්න)
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසලක රග්බි ක්‍රීඩකයෙකු ටී- 56 පුහුණු ජීව උණ්ඩයක් සහ තවත් හිස් පතුරුම් කොපු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දහ අටවෙනි වියේ පසුවන එම රග්බි ක්‍රීඩකයා මහනුවර ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරහර මාර්ගයට ඇතුල්වීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ශරීර පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී එම උණ්ඩ හමුව තිබේ.
සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රග්බි ක්‍රිඩකයා ටී56 උණ්ඩයක් සමඟ අල්ලයි