
(ශාන්ත රත්නායක)
රාගම වල්පොල ප්‍රදේශයට අද 4 සවස හඹාගිය දැඩි සුළඟ හේතුවෙන්න ගස් කඩාවැටීම නිසා නිවස 100 කට අධික ප්‍රමාණයකට බරපතළ හානියකට ලක් ව ඇතැයි ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය කියයි.
වල්පොල අතර රාගම දුම්රිය මාර්ගයට ගසක් කඩා කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ද ප්‍රමාදයකට ලක්ව තිබෙ.
අධික වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් මෙම අනතුරු සිදුව තිබේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දේව ශාපයක්. මේ හොරු බොරු කියලා බලයට ආපු දවසේ ඉඳලාම රට විනාශවුණා.