(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රෝහල්ගතවී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් දැක්වීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
විශ්‍රාමිකයන්ගෙන් ඉදිරිපත්වූ කරුණු සහ චෝදනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ම දැක්කේ අගමැති අසනීපවී රෝහලේ කියලයි... නිකම් මොකක්ද සතුටක් දැනුනා.
මැතිවරණයක් ළඟාවෙනකොට සිහිවෙන දේවල්...!
රෝගීද නිරෝගීද කියලා සොයා බලන්න අවශ්‍ය නැහැ. සෑම විශ්‍රාමිකයෙකුටම ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුප නියමිත වෙලාවට දෙන්න.
අලුත්ම වැඩක් කරල මහන්සිත් ඇති.
මම ගරැ අභියාචනාධිකර තීන්දුවකින් මාස 8 කට පසු නැවත සේවයේ පිහිටවූයේ වසර 12 ක් සේවයෙන් පහ කර සිටීමෙන් පසුවයි. පසුගිය දෙසැම්බර් 31 දින 19-22 චක්ක ලේකය යටතේ විශ්‍රාම යා යුතුයි.නඩු තීන්දුව ලබාදී දැන් වසරකටත් වැඩියි. නමුත් තවමත් මගේ ලිපිගොනුව දකණු පළාත් අධ්‍යාපන අමාත්‍යතාංශයේ. මමත් අසනීපයෙන් ඉන්නෙ.අගමැතිතුමනි මටත් පිහිට වෙන්න.මම ඔබතුමාටත් ලිපියක් එවල ඇති මට කරන අසාධාරණය ගැන ලියල.
ඔවුන්ට ප්‍රතිකාර බෙහෙත් ලබා දීමයි වැඩාත් වැදගත් වෙන්නේ.