IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති

 

සියලු  උපාධිධාරීන්ට  වහා  රැකියා  ලබාදෙන  ලෙස  ඉල්ලමින්   ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ  සංගමය  විසින් සංවිධානය කළ   විරෝධතාවයක්  මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  පැවැත්වේ.


(ඡායාරූප  -   චතුර එස් .කොඩිකාර)

 



අදහස් (14)

රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති

sirimal Monday, 03 December 2018 08:20 AM

ස්වාමින් වහන්සේලාගේ වගකීම බුද්ධ ශාසනය නගාසිටුවීමද, රස්සාවල් ඉල්ලා සටන් කිරීමද?

:       0       202

nihal Monday, 03 December 2018 08:37 AM

සියලු දේවල් නොමිලේ භුක්ති විඳලා මහාචාර්යවරු, ආචාර්යවරු වෙලා අන්තිමට රජයට අනුබද්ධ සමාගම්වලින් ලක්ෂ ගණන් මහජන මුදල් මාස්පතා වළඳනවා.

:       0       74

පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:41 AM

හාමුදුරුවරුන්ට රැකියා කිරීම තහනම් කරන්න. මහණ වීම එකක් සහ මුදල් රැස්කිරීම ඊට විරුද්ධ දෙයක්...

:       0       112

sarathMonday, 03 December 2018 09:03 AM

ඇත්තටම මචන්... මේ හාමුදුරුවරු පෙරටුගාමී පන්ති පහට ගිහින් ආගම විනාශ කරනවා. සිවුරු ඇරලා ඕවා කරානම් ශාසනේට හොඳයි.. පාරවල් ගානේ කළු පටි බැඳගෙන මේ කරන නාඩගම නවත්වන්න කාලේ හරි... ජවිපෙ පෙරටුගාමී අයට ආගමක් නැහැ... මෙයට විරුද්ධව ගමේ පන්සලෙන් හඬක් නැගිය යුතුයි ඉතා ඉක්මණින්ම...

:       0       126

NARTHA Monday, 03 December 2018 08:59 AM

කොන්ඩෙත් වවාගෙන රැවුලත් වවාගෙන සිවුරක් පොරවාගෙන ඉන්න කෙනා කව්ද?

:       0       73

amali Monday, 03 December 2018 09:43 AM

සන්සුන් බව හොඳට පේනවා. එක එකාට කඩේ යන්නේ නැතිව සිවුරට නිගරු නොකර ගැලපෙන ඇඳුමක් ඇඳගන කරගන්න දෙයක් කරගත්ත නම් තමයි හොඳ. මහන දම් පිරීම රැකියාවක් නෙවේ.

:       0       55

bo Monday, 03 December 2018 09:55 AM

සාමනේර වහන්සේ බුද්ධ ධර්මය තුල පැවිදි වුනේ රස්සාවල් හොයන්නද? මොකද චීවරය අන්දගත්තේ?

:       0       56

Dissanayaka Monday, 03 December 2018 10:19 AM

මේ ගොල්ලෝ ගැන සියලුම නිකායවල මහනායක හාමුදුරුවරුන්ගේ අවදානය යොමුකරවලා ශාසනයෙන් නෙරපන්න ඕනේ... පැවිදි වුනේ රස්සාවල් හොයන්නද?

:       0       37

chamath Monday, 03 December 2018 10:23 AM

ඇත්තටම අපිට දුකයි මේ කරන වැඩ දැක්කම

:       0       1

Jehaan Monday, 03 December 2018 10:47 AM

මේකෙන් වෙන්නේ සිල්වත් පැවිදි උතුමන්ට දානේ වේලත් නැති වෙන එකයි. කෝ මේ මහනායක ස්වාමින්වහන්සේලා? රටත් ඉවරයි, ශාසනෙත් නැති වෙන්න යනවා කියලා පේන්නේ නැතිවද?

:       0       40

Bamunuarachchi Monday, 03 December 2018 12:57 PM

රැකියාවක් නැතිකමේ මානසික පීඩනය සහ වේදනාව අපිට දැනෙනවා. ඉරිදා පත්තර බැලුවානම් පිටු 4-5 තිබෙන්නේ ඇබෑර්තු ඔබලා ඒවාට සුදුසු නැද්ද? නැතිනම් සොයන්නේ රජයේ රැකියාවල්මද? විශ්වවිද්‍යාලවලින් අවුරුද්දකට පිටවෙන දහස් ගණනකට රැකියාවල් රටේ උපදින්නේ නැත. එජාප ආණ්ඩුව ඔබලාට රැකියා ලැබෙන ව්‍යාපෘති එකෙක් වත් මේ අවුරුදු 4ට ලංකාවේ ඇතිකළේ නැත. කලේ අපේ දේපල චීන්නුන්ට හා ඉන්දියානුන්ට විකිණීමය. ඔවුන් පටන් ගන්න ව්‍යාපෘතිවලට ඔවුන්ගේ රටවලින් මිනිසුන් ගෙන එනවා... අනාගතයේ ඔබලාට වගා කරගන්න බිම් කැබැල්ලක්වත් ඉතුරුවන්නේ නැත.

:       63       41

ranilTuesday, 04 December 2018 07:47 AM

අන්කල් කාලෙකට පස්සෙ හරි කතාවක් කිව්වා. හැබැයි එකත් දේශපාලන පක්ෂයකට බර කරලා. නාකි අය පෙන්ෂන් අරන් වෙලාවට අයින් උනානම්, තරුණ අපිට තැන් ලැබෙයි.

:       0       0

Ruhunu Monday, 03 December 2018 02:50 PM

සාදුකාරයක් දෙන්න පින්වත්නි...

:       1       1

nayani Monday, 03 December 2018 11:35 PM

නොමිලේ උගන්වලා රස්සවලුත් දෙන්න ඕනි..තොත්ත බබාලා...තමන්ට රැකියාවකට යන්න පුළුවන් විදියට තමන්ගේ පාර , දැනුම හදාගන්න එක මෙච්චර වයසට ගිහිල්ලත් බැරිනම්, අනේ රටේ අවාසනාව ඔහෙලා රජයේ රස්සාවලට ගත්තම...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 134 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site