(අමිල සම්පත් ශ්‍රී)

යාල වනෝද්‍යානයේ දී අද දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.  

මෝටර් රථයකින් පැමිණි පිරිසක්  මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ශබ්දයත් සමග  බැබුව වනජීවි මුරපොළේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී වෙඩි තැබී බව කියන පිරිස  වනජීවි ජිප් රථයකට ද හානි සිදු කර එහි ගේට්ටුවද කඩාගෙන පළා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවට පොලිසිය ද දැනුම්වත් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයිමුක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.