
(අංජුල මහික වීරරත්න)
යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය.
නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වෙළෙඳ කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කොළොන්නාව නගර සභාව විසින් කාන්තාවන් සවිබල ගැනීමේ අරමුණින් පවත්වනු ලබන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිම කළ කාන්තාවන් සඳහා සහතිකපත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ දී සහතික පත්‍ර ලබාදීම සිදු කෙරුණි.
ඒ අනුව මැහුම්, බතික්, රූපලාවන්‍ය පාඨමාලා නිම කළ කාන්තාවන් සඳහා සහතික පත්‍ර ලබාදීම සිදු විය. මෙහිදී අත්කම් ප්‍රදර්ශනයක්, මනාලියන් දැක්මක් හා බතික් විලාසිතා දැක්මක් ද පැවැත්විණි.

2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ
රිස්වාන් Sunday, 31 August 2025 02:50 PM
ලඟදි කරපු අල, ලූණු මගඩිය වගේ ඒවාද?
PereraMonday, 01 September 2025 08:13 AM
@riswan, ඔය කියන විදියේ සිල්ලර ක්‍රම නෙවී, අර අසුචි නැව් ගණන් ගෙන්නුවා වගේ නවීන මහා පරිමාන ක්‍රම. සතුටුද දැන්?