
(ප්‍රදීප් කුමාර )
එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.
එම පක්ෂයේ සාමාජිකයින් හා නිලධාරින් එක්ව යාපනය මාධ්‍ය සමාජයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම නව දේශපාලන පක්ෂය ආරම්භය පිළිබද ජනතාව දැනුවත් කෙරිණි.
මෙහිදී එම පක්ෂය වෙනුවෙන් සහභාගිවූ නිලධාරින් පෙන්වා දුන්නේ යුද්ධයෙන් පිඩාවට පත් වුවන් පිළිබද සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපනය ජිවනෝපාය සංවර්ධනය වැනි කටයුතු වලට තම පක්ෂය මැදිහත් වන බවයි.
මෙම පක්ෂයේ නායකත්වය පුලේන්ද්‍රන් උදයකුමාර් මහතා දරණ අතර මාධ්‍ය හමුව එහි උප සභාපති අප්පයියා ඉරාජලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නව දේශපාලන පක්ෂයක්
Chandana Tuesday, 30 April 2024 11:43 AM
පුරුෂ සහ ස්ත්‍රී පක්ෂ තමයි අපි දන්නේ ,මූනු බලපුවාම නැගලා යයි කියා හිතෙනවා .අනේ අපොයි
ජයනාත් Tuesday, 30 April 2024 04:04 PM
සුමන්දිරන් කියනවා එතෙර ඉන්න ද්‍රවිඩ ඩයස්පෝරාව දේශපාලන පක්ෂ මිලට ගන්නවා කියලා. ඒ කියන්නේ ඩයස්පෝරාවට ඕනෑ විදියට තමයි.. උතුරේ වැඩ කෙරෙන්නේ. මේකත් ඒකෙ කොටසක්...