(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගැමුණු මාවත අසළ දුරකථන කණුවක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත්තේ පැදිකරු මියගොස් පසු පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (06) දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල හේන්පිට අංක 33 / D / 3 හි පදිංචි අමරසිංහ ආරච්චිලාගේ ප්‍රණීත් දිලීක්ෂණ නමැති (17) හැවිරිදි වෑදුම්කරුවකු බව පොලිසිය කියයි.
මෙම තරුණයා සිය මිතුරෙකු සමග යතුරු පැදියකින් හෝමාගම දෙස සිට අතුරුගිරිය දෙසට යමින් සිටියදී ගැමුණු මාවත අසලදී යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන කණුවක ගැටී රිය අනතුර සිදුව තිබේ.
අනතුරින් පසුව මාර්ගයේ ගමන් ගත් කිහිප දෙනෙකු මේ බව දැක අනතුරට පත් පුද්ගලයින් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරුපැදිකරු දුරකතන කණුවක ගැටී මරුට
Gota Thursday, 06 November 2025 05:33 PM
අපේ අල්ලපු ගෙදර කෙනෙක්... නිවන් සුව ලැබේවා...