(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ නිවසක මිදුලට දමාගොස් තිබු ටි.56 ජිව උණ්ඩ 32ක් අද පෙරවරුවේ (29) සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙම නිවසේ 15 හැවිරිදි දියණිය මිදුල අතුගාමින් සිටියදි පොලිතින් බෑගයක් දැක එය විවෘත කර බලා ඇත.
එවිට එහි පතරොම් තිබෙනු දැක ඇය ඒ බව මවට පවසා තිබේ.පසුව මව විසින් පොලිසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මකවු පොලිසිය එම නිවසට පැමිණ නිවැසියන් ඉවත්කොට ආරක්ෂාව සළසා ජිව උණ්ඩ පොලිස් බාරයට ගෙන ඇත. පොලිසිය පවසන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම උණ්ඩ නිවසේ මිදුලට ගෙනැවිත් දමා යන්නට ඇති බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යක්කලමුල්ලේ ගෙමිදුලක උණ්ඩ 32ක් දමා ගිහින්