IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘යුක්තිය’ මෙහෙයුම දින 3 ක ට අත්හිටුවයි

(යොහාන් භාසුර)
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ අනුව අද සිට 26 වැනිදා දක්වා දින තුනක් ‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

‘යුක්තිය’ මෙහෙයුම දින 3 ක ට අත්හිටුවයි

අරවින්ද මොනරවිල Sunday, 24 December 2023 10:47 AM

සාධාරණ හේතුවක් නිසා වැඩේ නැවැත්තුවා කියලා හිතුවත් ඒක මෙහෙම ප්‍රසිද්ධියේ කියන මොඩයෝ කවුද? ඒකෙන්ම පේනවා මොවුන්ගේ නාඩගමේ තරම. නත්තලට, අලුත් අවුරුද්දට අවශ්‍ය ප්‍රමණය ඩිලිවරි කරගන්න බඩු ටික හංග ගන්න හැංගෙන්න ඕනෑ අයට හැංගෙන්න කාලය දුන්නා. කුඩ්ඩන්ට නත්තල් තෑගි...

:       2       5

nira Sunday, 24 December 2023 11:23 AM

පාතාල නායකයින්ට සැඟවෙන්න කාලෙ ඕනෑ ඇති.. කුඩු අල්ලනවා නම් මාධ්‍ය සංදර්ශන දාගෙන අල්ලන්න ඕනෑද? එතකොට බිස්නස් කාරයින් හැංගෙනවා නේ...

:       2       5

Bamunuarachchi Sunday, 24 December 2023 11:39 AM

පටන්ගන්න එකයි, නවත්තන එකයි කියකිය කරන්නේ ඇයි...? එය ජනතාවට අදාළ නැහැ... කුඩු කාරයින්ට පාතාලයින්ට වාසි සහගතයි.

:       2       5

ප්‍රේමසිරි Sunday, 24 December 2023 02:08 PM

බෙහෙත් නැති අසනීපයක් තියෙනවා කියලා පේනවා... නැත්නම් වැඩේ කරන්න, නොකරන්න අණබෙර ගහන්නේ මොකටද?

:       0       2

Rata Perata Sunday, 24 December 2023 02:17 PM

මේක සංදර්ශනයක් කියලා දැන් තේරෙනවා නේ? ඕනම රටක පොලිසියක් තියෙන්නේ කුඩු මර්ධනය කරන්න තමයි. අපේ අය කුඩු කාරයෝ එක්ක ඉඳලා, කුඩු පාසල් වල ළමයින්ට දීලා, දැන් එක එක නම් දාගෙන නාට්ටි පෙන්නනවා. කුඩු අල්ලන වැඩේ පටන් ගන්නයි, නැවතත් එන්නයි, ඕක දන්සැලක් නෙවෙයිනේ...!

:       0       1

Nimal Sunday, 24 December 2023 03:27 PM

කෝ... ලන්සාව ඇල්ලුවද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site