(ජේ.කේ.එල් චාමින්ද)
එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඒකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඬ ජනතා රැළිය ගාල්ල නගරයේ දී අද (3) ආරම්භ කෙරිණි.
පෙළපාළි දෙකකින් ගාලු නගරයට පැමිණි විරෝධතාකරුවෝ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටින් විරෝධතාවය ඇරඹුහ.
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් පළමුව මෙකී ජනතා රැළිය ආමන්ත්‍රණය කරනු ලැබීය.
කරන්දෙණිය ආසනයේ හිටපු ශ්‍රිලනි පක්ෂ සංවිධායක හා හිටපු ඇමැති ගුණරත්න විරකොන් මහතා ද මෙකී ජනරැළියට එක්ව සිටීම විශේෂත්වයකි.




2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’යුක්තියේ ජනහඬ’ ගාල්ලේ රැළිය ඇරඹේ
නා- ගොඩයා Monday, 03 December 2018 02:17 PM
මෙන්න බොලේ කැන්ටර් පියසේනත් ගිහිල්ලා.. වරෙන් මස්සිනා වරෙන් ඡන්දෙට...
Bamunuarachchi Monday, 03 December 2018 02:40 PM
යුක්තියේ හඬ තිබෙන්නේ රටේ ජනතාව අතේ. ජනතාව යුක්තිය පසින්දුලන්නේ කොහොමද කියා බලන්න ඡන්දයකට යන්න.
hira Wednesday, 05 December 2018 09:45 AM
අවුරුදු තුනහමාරට රට හැම පැත්තකින්ම නැතිබංගස්ථාන කරපු පක්ෂයක් පසුපස තාමත් කඩේ යන සෙට් එක දැක්කම පුදුම දුකක් දැනෙන්නේ...