(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් සිවු දෙනකුද සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
එසේ විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපි බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි. එහි අවසන් වාර්තාව ඉකුත්දා කතානායකවරයාට බාර දෙනු ලැබීය.
කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම දැනටමත් සිය විරෝධය පළ කර ඇත.
යෝජනාවලියෙන් පාර්ලිමේන්තුවේ සියලුම සේවකයන්ට බරපතළ අසාධාරණයක් වන බව එකී දෙපාර්තමේන්තු පෙන්වා දෙයි. මෙම ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් එහි සෙසු ප්‍රධානීන්ද ඉදිරි දිනවල සිය මතය මහලේකම්වරියට දැනුම් දීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබේ වෙනසට ලොක්කෝ හතරක් විරෝධයේ: මහලේකම්ට ලිපියක්
Abilin Friday, 07 November 2025 03:59 PM
දැන් පේනවා නේද අවුරුදු 76 ක්ම රටේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා...