IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


මැතිසබේ පාස්කු පෝස්ටර්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු සභාගර්භයේ සඟවා  තිබී පාස්කු ප්‍රහාරයට අදාල  විරෝධතා පාඨ සහිත  පුවරු හතක්  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ සොයා ගනු ලැබීය.

මෙම පුවරු වැඩිදුර විමර්ශන සඳහා එම නිලධාරින් විසින්  පොලිසියට පසුව බාර දෙනු ලැබීය.පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පාර්ලිමේන්තු සබා ගර්භය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පුවරු හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ පුටු අතර සඟවා තිබී මෙම පුවරු සොයාගෙන ඇතැයි කියති.මේවා එහි ගෙනාවේ කවුදැයි පොලිසිය  සොයා බලාගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය අද(24) ආරම්භ කෙරිණ. මෙම විවාදය හෙට(26) දක්වා දින තුනක් පැවැත්වීමට නියමිතය.විවාදය සඳහා එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි

 



අදහස් (0)

මැතිසබේ පාස්කු පෝස්ටර්

ඔබේ අදහස් එවන්න

දියත

උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට
2024 මැයි මස 06 199 0

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීම


වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ
2024 මැයි මස 06 196 0

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු


විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 832 5

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාකවලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 273 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 513 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි
2024 මැයි මස 06 636 0

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 504 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1961 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1720 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site