IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මාලේ ගිය නාමල් එයි



(සුජිත් හේවාජුලිගේ )

අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී  මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය.

හම්බන්තොට වරාය  විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට  ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මහ ආරච්චි මහතා  මෙම වරෙන්තුව නිකුත් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ.



අදහස් (4)

මාලේ ගිය නාමල් එයි

විපරමා Tuesday, 29 July 2025 02:13 PM

දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගේ කෙරුවවාල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       7       15

Siri Tuesday, 29 July 2025 02:22 PM

මොකද්ද අප්පා ඒ ගමනේ තේරුම ? ඒකාලේ වගේ දැන් ශ්‍රීලන්කන් එකේ පිනට යන්න බෑනේ.

:       5       14

Abandoned stone castle Tuesday, 29 July 2025 04:12 PM

ජිවිතාන්තය දක්වා හිරේ ඉන්න ඕනෑ උන්... තාම එළියේ

:       4       7

ටිල්වින් සීයා Tuesday, 29 July 2025 05:10 PM

හැම පොඩි දේකම එල්ලෙන්න එපා ඩෝබි යකුනේ. හෝදන්න තව බරපතල කාරණා එමටයි...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site