
අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.
ආහාර පාන සහ අනෙකුත් බඩු බාහිරාදියට අමතරව, බෝඩා බෝඩා යතුරුපැදිකරුවන් මළසිරුරු පවා රැගෙන යන බව පැවැසෙයි.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියයන පිටිසර ගම්මානවල රෝගීන්, ඔවුන්ගේ ගම්මානවලට ගෙන යෑම එම රෝගින්ගේ පවුලේ අයට පහසුකම් නැතිනම්, රෝහල මැදිහත් වී, බෝඩා බෝඩා යතුරුපැදිකරුවකුගේ සහාය ලබා ගන්නේ, මළසිරුර යතුරු පැදියෙන් අදාල ලිපිනයට යවමිනි.
මළසිරුර ඔතා, පිටේ ගැට ගසා ගෙන, ගමනාන්තයට යන යතුරුපැදිකරුවන් කොංගෝවේ බහුල දසුනක් බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය හිටියානම් ලංකාවෙත් මේක වෙන්න තිබ්බා.
බයික් එකේ patch එකක් ගියොත් මොකක්ද කරන්නේ?
බයික් එකේ ටයර්වල පැච් එකක් එහෙම ගියා නම් මොකද කරන්නේ?