(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී මුළු දවසේම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවෙි ස්ථාවර නියෝගවල සඳහන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ක්‍රියාත්මක නොවීම පිළිබඳව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ අවස්ථාවේදීය.
එම අවස්ථාව ලබාදිය යුත්තේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව විසින් බව අග්‍රාමාත්‍යවරයා කීය.
එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනාද ඉතින් , අර්ශස් හැදුනා වගේ හිර කරගෙන කැ ගහන එකනේ තියෙන්නේ..
ඇයි ඔබතුමා ඒ කාලේ අපේ රනිල් ජනපති තුමාට ම බැංකු හොරා හොරා කීවේ මහ හයියෙන් පාලිමන්ට් එකේ
උත්තර දෙනවා විතරයි .ක්‍රියාමාර්ග නෑ
මේ කාලකණ්ණි ආණ්ඩුවට පුළුවන් කාලය නාස්ති කරන්න විතරයි.
රනිල්ට ‘‘හොරා‘‘ කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දීලා ඊට පස්සේ මනුස්සයාව ජනාධිපති කරගන්න තමුන්ට ලැජ්ජාවක් වත් ප්‍රතිපත්තියක් වත් තිබුණේ නැද්ද?
බලතන්හාවෙන් ඉන්න අය ගැන කවර කතාද? වැඩ බැරි මේ උත්තර ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ඉස්සර නම් කෑගැහුවා රනිල් හොරා කියලා... දැන් රනිල්ට වඩා කෙනෙක්නේ බොරළු ගොඩ...
මේ වගේ අපත හිවලුන් ගහලා එලවන්න ඕන.අපේ සල්ලිවලින් කන බොන කාලකන්නි