
( රංජිත් කරුණාවීර)
මහියංගණ මුලික රෝහල ඉදිරිපිටදී රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය අද (08) නිහඩ විරෝධතාවයක නිරත වූහ.
කොවිඩ් අවදානම දැඩිව තිබියදී තම සේවාව අඛන්ඩව සිදු කරගෙන ගියද සෞඛ්‍ය සේවයේ තමන්ට හිමි වරප්‍රසාද නොලැබෙන බවත්, තමන්ගේ අතිකාල දීමනාද නිසි අයුරින් නොලැබෙන බවත් ඔවුහු කීහ.
අවදානම සමග තම සේවාව සිදුකර නිවෙස් සදහා යන අවස්ථාවේ පවුලේ සාමාජිකයන්ද දැඩි අවදානමකට පත් වන බැවින් කොවිඩ් එන්ත්කරනය කණිෂ්ඨ සේවකයන්ගේ පවුලේ සාමාජකයන් සදහාද වහා ලබාදෙන ලෙස ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd