IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහන්සිය මකාගන්න කෑන් එක සුව යහනක්

( චමිල් රූපසිංහ)

මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග ලැබෙන තුරු ජනතාව පෝලිම් වල රැදී සිටිති.

ඉන්ධන ලබා ගැනිම සදහා  ඊයේ (16) පස්වරුවේ පැමිණි තරුණයෙකු වෙහෙසට පත්ව ඉන්ධන ලබාගැනිමට ගෙනා කෑන් මතම නින්ද ගොස් සිටි අයුරු මෙසේ කැමරාවට හසු විය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (5)

මහන්සිය මකාගන්න කෑන් එක සුව යහනක්

uk ran Thursday, 17 March 2022 01:25 PM

අනේ මෙහෙමත් විකාර... මේ ඔක්කොම වාහන නැතිව ගැලුම් වලට ගන්නේ ගෙදර ලිප පත්තු කරන්නද? කල දුටුකල වල ඉහගන්නා අය තමයි...

:       1       0

ලංකාපුත්‍ර Thursday, 17 March 2022 04:43 PM

සංචාරකයන් මේවා බලන්න එයිද අප්පා...? කතරගම හිටපු නිලමේ කියලා තිබුණා මේ ඔක්කෝම විපක්ෂයේ වැරදි කියලා. ඇත්ත නේන්නම් මොකද යහපාලනය කාලයේ රටේ දියුණුවක් දැකපු එකල විපක්ෂය තමයි මෙම සියලු ප්‍රශ්නවලට වගකිවයුතු වන්නේ සුනාමියෙන් ගසාකෑමට පස්සේ (හිටපු මහ විනිසුරුගේ අදහස් ගන්න) 2010 සිට පුළුවන් තරම් ණයට අරගෙන ඒවාත් ඔක්කොමලා එක්ක ගසාකාලා දැන් අනුන්ගේ පිට පටවනවා මේවා විශ්වාස කරන මැටි හා පස් කෑමට බලා සිටින කිඹුල්ලු ඊළඟ වතාවෙත් ජයග්‍රහණය කරයිද කියලා හිතෙනවා...?

:       1       37

Hafeel Friday, 18 March 2022 08:55 AM

මේ ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවා නම්, තවදුරටත් බලයේ ඉන්නවද?

:       0       10

Jagath Friday, 18 March 2022 10:56 AM

රටේ ජනතාව තෙල් පෝලිම් වල අපාදුක් විඳිනවා. පුත්තලමේ පුත්තලම් බූරුවන් පිස්සු කරනවා.

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 March 2022 11:15 AM

"සිත ගත විඩාවට පත්වී තිබෙන විට ... බැරල් උඩදි සිරි යහනක් මැවුණි මට ... දැඩි හිරු රැසින් ගත දැවෙනා වෙලාවට ... ඉන්ධන ලැබෙන තුරු සැතපෙමි මේ ලෙසට ... "

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site