(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය
හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට බොහෝ දේශපාලඥයන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාට ආදරය කරන ජනතාව කාල්ටන් නිවසට දිනපතා පැමිණෙමින් සිටිති.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්භක සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්වී තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේය.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද මහින්ද අමරවීර මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුගයක් නිර්මාණය කළ නායකයකු බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
මහින්ද බලන්න මහින්දත් එයි
Perera Tuesday, 07 October 2025 12:40 PM
කුණු එකතු වෙන්නේ තවත් කුණුවලට
කපුරුහාමි Tuesday, 07 October 2025 12:53 PM
මහින්දයා කියන්නේ බලලෝලි බඩගෝස්තරවාදියෙක්.මහින්ද ච්න්තනය 1, 2,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,තාරුණ්‍යයට හෙටක් ,ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලය අරන් ,අන්තිමට පවුලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කරපු හැටි ගැන ලෝකෙම දන්නවා .සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
විපරමා Tuesday, 07 October 2025 01:16 PM
මහින්දයා කියන්නේ දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් නිර්මාණය කරපු කෙනෙක් ? ඒ අතින් නම් ඉතිහාස ගතවෙලා.
සෑම් Tuesday, 07 October 2025 02:06 PM
ඇත්ත, මහින්ද රාජපක්ෂ ලංකාවේ යුගයක් බිහිකළා. ඒ අපරාධකාරී අතිශයින් දුෂිත පාදඩ යුගයක්. ඒ දුෂිත පාලනය රට බංකොලොත් කළා.