IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මහින්ද පාර්ලිමේන්තුවට එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

හිටපු  අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ  හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.



අදහස් (38)

මහින්ද පාර්ලිමේන්තුවට එයි

ලමය Wednesday, 18 May 2022 11:08 AM

රටම ගිනිතිබ්බා...!

:       102       148

AJITHWednesday, 18 May 2022 02:11 PM

මහින්ද පාර්ලිමේන්තුවට එයි, විපක්ෂ නායක වේවිද?

:       13       15

NIMALWednesday, 18 May 2022 02:12 PM

යුද්ධය අවසාන කරපු නායකයා..!

:       73       84

beauWednesday, 18 May 2022 03:21 PM

මෙයා කරපු යුද්ධයක් නැහැ. ඒ ෆොන්සේකා මහත්තයා කළ දේ.. යුද්ධය අවසාන කාලේ තමන්ගේ නමටම රටේ බූදලය ලියාගෙන... මේ වගේ බලලෝභීන් නම් මම මීට පෙර දැක නෑ...

:       44       44

විපරමා Wednesday, 18 May 2022 04:16 PM

යුද්ධය අවසාන කරපු හැටි දන්නෝ දනිති. අවසානයේ රටම හොරා කාලා, ජනතාව මහපාරට ඇදලා දැම්මා. අන්තිමට ගිනි ඇවිලෙන තැනට වැඩ සිද්ද වුණා...

:       34       29

Dharmatileke Wednesday, 18 May 2022 11:34 AM

පාර්ලිමේන්තුවට නෙවෙයි එන්න ඕනේ මහපාරට... මිනිස්සු ගෙවන දුක බලන්න.. ‘‘අපි තමයි හොඳටම කෙරුවේ...‘‘

:       68       120

choooti Wednesday, 18 May 2022 11:37 AM

රට විනාශ කරලා තවත් රට හදන්න ඇවිත්...!

:       61       123

ලුම්බිණි Wednesday, 18 May 2022 11:41 AM

මෙච්චර දෙයක් කරලත් කිසිම ගණනක් නැතුව ඉන්නවා..

:       59       117

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 12:05 PM

සිහිකල්පනාව නැහැ. හැඟීම් දැනීම් මොනවත් නැහැ.. තමන්ගේ පාක්ෂිකයින්ගේ දේපළ නැති වුණා කියලා කිසිඳු හැඟීමක් නැහැ. කොහොමත් රජතුමාට තමයි යටත් වැසියන්ගේ දේපල සහ ජීවත්වීමේ අයිතිය තියෙන්නේ. හැබැයි ඔබතුමා අපි එතැනින් ඉවත්කරලා හිතන්න.. ඒකයිනේ, කෑවේ මදි නොකියන්න.

:       75       65

සන්ක Wednesday, 18 May 2022 11:49 AM

අගමැති විතරක් නෙවෙයි, රාජපක්ෂ නඩයටමයි යන්න කියන්නේ. රටේ සම්පත් සොරාගෙන ඒවා තමතමන්ගේ පුද්ගලික ගිණුම්වලට ගොඩගසා ගනිමින් රටේ ජනතාවට අපාදුක් ගෙනදුන් මේ කණ්ඩායම රටින් පිටුවහල් කළ යුතුමයි...!

:       29       82

Ruwan R Wednesday, 18 May 2022 11:58 AM

එහෙනම් අද අත්අඩංගුවට ගනීවි..

:       22       70

Menaka Wednesday, 18 May 2022 11:58 AM

හොරකම් කරපුවා ගැන මුකුත් නැද්ද?

:       25       67

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 12:05 PM

අත්අඩංගුවට ගන්න වහාම...

:       57       83

Hafeel Wednesday, 18 May 2022 12:10 PM

දැන් ඉතින් රනිල් මාමේ බලයේ ඉන්න කල් බය වෙන්නත් ඕන නැහැ. හමුදා කඳවුරුවල හැංගිලා ඉන්නත් ඕන නැහැ. මතකයිනේ යහපාලන යුගයේ ආරක්ෂා කළ හැටි...!

:       30       55

Rasika Wednesday, 18 May 2022 12:19 PM

කිසිම ලජ්ජාවක් නැහැ...

:       32       69

Hafeel Wednesday, 18 May 2022 01:01 PM

එයාට පමණක් නොවේ, එම පවුලටත් සහ රනිල්ටත් ලැජ්ජාවක් ඇත්තටම නැහැ...!

:       32       46

S.K SirisenaWednesday, 18 May 2022 02:37 PM

ඇත්තටම ලැජ්ජාවක් නැත්තේ ඡන්දෙ දෙන මහජනයාට... මොනවා කළත් ඊළඟ ඡන්දෙන් වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවේ...

:       3       25

Buddika Wednesday, 18 May 2022 12:24 PM

රටක් ගිනිතියලා, කාලා ලැජ්ජාවක් නැතිව ආයෙත් පාර්ලිමේන්තු ඇවිත්... අල්ලා සිරගත කළ යුතුයි.

:       30       60

සෑම් Wednesday, 18 May 2022 12:35 PM

ලැජ්ජා ඇති අද දවසේ නන්දිකඩාල් කලපුව කිට්ටුව දූපතක හැංගිලා ඉන්න...

:       41       46

Nuwan Wednesday, 18 May 2022 12:39 PM

ඇඳුම් ඇඳගෙනද ආවේ...?

:       41       62

සලීම් Wednesday, 18 May 2022 12:55 PM

මෙයා දැන් ත්‍රිකුණාමලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් එකේ... මේවාට ලක්ෂගණන් මහජන මුදල් නාස්ති වෙනවා. වහාම මෙය හොයලා තහනම් කරන්න...!

:       39       48

Rexi Wednesday, 18 May 2022 01:00 PM

ආවේ හෙලිකොප්ටර් එකේ නේද? ආයෙත් හිටපු තැනටම යනවද? මෙයාට හෙළිකොප්ටර් දෙන්න මෙයාගේ තනතුර මොකක්ද? සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් නේද? ඇයි ජනතා මුදල් තවදුරටත් අවභාවිතා කරන්නේ කිසිම හිරිකිතයක් නැතිව..? මේ දේශපාලකයෝ හැදෙන්නේ නැහැ, බලු වලිගේ දිග හැරුණත්...

:       39       50

Prabha Wednesday, 18 May 2022 01:14 PM

උදේ, හවස හෙළිකොප්ටරයෙන් එන්න බැරුවයෑ...!

:       24       37

මැක්ස් Wednesday, 18 May 2022 01:51 PM

මේ සමහර කොමෙන්ටුකාරයින්ගේ හිතේ නීතිය තියෙන්නේ එයාලාට ඕනෑ විදිහට ක්‍රියා කරන්න කියලා. අනේ අනිච්චේ... !

:       14       52

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 02:53 PM

ඔයා උඩින් තියන කෙනා එහෙම හිතුවා නම් අපට ප්‍රතිචාර දාන්න වෙන්නෙ නැහැ, ඒකයි ඇත්ත...

:       27       7

ජයලත් Wednesday, 18 May 2022 02:01 PM

මහින්ද මහත්තයා මුහුණ වෙනසක් වෙලා වගේ...

:       10       25

මයිනා ගෝ Wednesday, 18 May 2022 02:25 PM

මකබෑවිලාම යන්න ඕනේ. හැමදාම යුද්ධය විකුණන් කනවා...

:       27       31

උදාන Wednesday, 18 May 2022 02:27 PM

අත්අඩංගුවට ගන්න...

:       32       29

Asela Wednesday, 18 May 2022 02:44 PM

ලෝබකම් කරලා මැරුණත් පාර්ලිමේන්තු එනවා. දැන්වත් ගෙදරට වෙලා ඉන්න. තවත් රට කන්නේ නැතිව.

:       15       25

ගාමිනී ඉහලගේ Wednesday, 18 May 2022 02:44 PM

මා රෝහණ විජේවීර ළඟ සිටි කෙනෙකි. හැබැයි අනුර කුමාරලාත් වැඩක් නැත. දශක 75 කට පස්සේ හොඳ දැහැමි රටක් බවට පත්කිරීම සඳහා පුළුවන් මිනිසුන් මේ රටේ තව ඕනෑතරම් සිටිනවා.. කොහොම වුණත් ඔය පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අයින්වී පාර්ලිමේන්තුව හිස්කර අලුත්ම රටට හිතකර නියම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකිරීමට ගරු අධිකරණයට බාර දෙන්න. දැන් ඉදිරියට කිසිම කෙනෙකුගේ ජීවිත හානි නොවන සේ පොලිස්, ත්‍රිවිධ බලහමුදාවේත් සිටින්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝයි... කරුණාකරලා රටබාරදීලා 225ම යනදේවාලයකට දෙයියන්ගේ නාමෙට තොලොංචි වී යන්න ගියොත් රටට සෙතක් වෙයි. නැතිනම් දුර්භික්ෂ ඇතිවී මව්බිම නැත්තටම නැතිවී යයි. යනවා නම් සියලුම දෙනාට දෙවි පිහිටයි.. නැතිනම් රටේ අහිංසක ජනතාවට පමණක් බුදුසරණයි...!!!

:       4       33

u.d.a.perera Wednesday, 18 May 2022 02:51 PM

මහින්ද මහත්තයාට ජනතාව කොයි තරම් ආදරේ කළ‍‍ාද? ගෞරව කළාද? ගෝඨාභය, බැසිල්, නාමල්, චමල්, ශෂේන්ද්‍ර ආදී පවුල් පාලනයට ජනතාව සහාය දූන්නේ ඔබ කෙරෙහි සැබෑ හැඟීමක්, ආදරයක්, විශ්වාසයක් ගොඩ නැගීම නිසයි. ඒ සියල්ල ක්‍රමයෙන් දියවී ගියේ ඇයි? පිළිතුරු ඔබ සතුය. යහ පාලනයෙන් බැට කෑ ජනතාව කබලෙන් ලිපට වැටෙන්නට අවස්ථාව උදාකර දී අප්‍රසාදයට පත් චරිතයක් බවට පත් වී ඇත.

:       6       11

thilak Wednesday, 18 May 2022 03:24 PM

මහින්ද රාජපක්ෂ මිනිසුන්ගේ යම් ගෞරවයක් ලබා තිබුණා නම්, ඔහුගේ මෑත කාලීන හැසිරීම නිසා එම ගෞරවය ඔහු විසින්ම කෙළසා ගත්තා...

:       2       19

Anoma Wednesday, 18 May 2022 04:01 PM

හොඳ පුවතක්...!

:       6       6

විපරමා Wednesday, 18 May 2022 04:25 PM

මුලුරටට විතරක් නොවෙයි, ලෝකෙම සිටින සියලුම ලාංකිකයන්ගේ අප්‍රසාදයට ලක්වූ නායකයෙක්. පවුලේ හතර වරිගයම අය කිට්ටු කරගෙන රටම විනාශ කෙරුවා. තමුන් ගැන විශ්වාස කරලා බලයට පත්කරපු මහජනතාව මහාපාරට ඇදලා දැම්මා. රටම ගිනි ඇවිලෙව්වා...!

:       4       15

ගමේ එකාලා Wednesday, 18 May 2022 04:33 PM

රටම විනාශ කරලා,ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත පාලකයා රකින්ඩ වෙන්ටැ ආරක්ෂාව වැඩි කරලා තියෙන්නේ .

:       4       12

Lalla Wednesday, 18 May 2022 05:53 PM

ලජ්ජාවක් නැතිව පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියන්නේ මොන වැඩක් වුණත් කරන්න පුළුවන් කියන එක. කවදාවත්ම විශ්වාස කළ හැකි පවුලක් නොවේ. පරපුරට තියෙන්නේ අමුතුම ලේ ජාතියක්...

:       2       8

Kumara Wednesday, 18 May 2022 06:52 PM

මෙයාට කුමක් කළ යුතුදැයි කියන්න...

:       2       2

Bamunuarachchi Thursday, 19 May 2022 09:15 AM

වැඩිකල් නොගොස් ඔබතුමාව ඕනේ වෙනවා. එතකං ඉවසන්න.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site