
(විමුක්ති එස් රුද්‍රිගූ )
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර හමුවක් ඉකුත්දා ධවල මන්දිරයේ දී සිදු විණි.
එම හමුවේ දී මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපති ජෝ බයිඩන් මහතා දැනුවත් කර ඇතැයි පැවසෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාව රවට්ටන්ද මේ ඡායාරූප. අපිට තේරුම් ගන්න පුලුවන් මේ නාටක