IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

(ජයමාල් චන්ද්‍රසිරි)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.

අග්‍රාමාත්‍යවරයා තනතුරින්  අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පලවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී ඇත.



අදහස් (13)

මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

JAYASEKARA Monday, 09 May 2022 10:52 AM

මෙයාලානම් කන බොන අය නෙමෙයි. කෑම, බීම, ගෑස්, තෙල් ඕපපාතිකව ගෙදර පිළිකන්නේ පහළ වෙනවා ඇති...

:       7       68

siri Monday, 09 May 2022 10:55 AM

මෙහෙම පුළුවන්ද බංකොළොත් රට ගොඩගන්න..?

:       7       75

Kumara Monday, 09 May 2022 11:00 AM

මේ ඔක්කොම අපේ දේපළ, මුදල් හොරාකන හොර කපුවන්...

:       7       76

bandu Monday, 09 May 2022 11:09 AM

ආහාර නොමැතිව මිය යන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්‍රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් තත්ත්වය දැකගත යුතුයි...

:       7       78

Bird Eye Monday, 09 May 2022 11:20 AM

මෙයාලා නම් එන්න ඇත්තේ වෙන ලෝකෙකින්...

:       6       61

Pradeep Kumara Monday, 09 May 2022 11:32 AM

අනේ පව්.. දවසේ පඩිය හොයා ගන්නනේ ඉතිං ඔය...!

:       3       30

Surain Monday, 09 May 2022 11:34 AM

ඔබ නොයන්නේ නම් ඔබ ආගම, ධර්මය අදහන්නකු නොවන්නේය. තණ්හාව, බලලෝභය මුල්බැසගත් මනසින් යුතු පුද්ගලයෙකි.

:       3       27

Barapathala Monday, 09 May 2022 11:37 AM

ඇයි මෙයාලා එහෙම කියන්නේ? එකම හේතුව හොරාට ගහපු 5000 කොළ මිටි ගණන් මෙයාලට ලැබුණු නිසා පින්වත...

:       2       36

Ajantha Monday, 09 May 2022 11:50 AM

බත් කන හරක්

:       0       0

saman Monday, 09 May 2022 11:54 AM

පළාත් පාලනවල වැඩිහරියක් හොර තක්කඩියන් ඉන්නේ. ඔවුන් හොරාකාපු සල්ලිවලින් සැප විඳිනවා.. අහිංසක මිනිස්සු බඩගින්නේ. මෙයා ගියොත් මේ අයට වැලේ වැල් නැහැ. ඒකයි මේ දඟලන්නේ.

:       2       15

Nimesh Monday, 09 May 2022 12:07 PM

මේ තමයි අපේ රටේ නූගත් වැඩිහිටි පරපුර..., මෙතෙක් කල් කපටි දේශපාලුවන් අපේ රට විනාශ කලේ මේ ගොල්ලන් හින්දා..!

:       2       20

Madhujith Monday, 09 May 2022 12:15 PM

මෙයාලට යන්න කියලා මුළු රටම කියන්නේ.. ගෝල්ෆේස් එකේ ඉන්න අය විතරක් නෙවෙයි.

:       3       11

fairoos Monday, 09 May 2022 12:32 PM

69 ලක්ෂයේ ඉතිරිවෙලා ඉන්න සෙට් එක වෙන්න ඇති... රටට මෙච්චර වෙලත් මෙයාලා තාම වහල්කමින් අත් ඇරලා නැහැ..

:       4       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site