(උපුල් හේරත්)
මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බංකුවක් කිසියම් පුද්ගලයකු කොල්ල කෑමට උත්සහ කර ඇතත් එහි හදිසි ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමට නිසා එය ව්‍යාර්තවූ බව මිහින්තලේ පොලිසිය කියයි.
බැංකුවේ ජනේලයක් කඩා ඊට ඇතුළු වූ කොල්ල කරු බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියට හානි කර කොල්ලයට සූදානම් වද්දි එයි ආරක්ෂක නලා පද්ධතිය ක්‍රියාත්මක වී ඇත. ඒ සමග ක්‍රියාත්මක වු මිහින්තලේ පොලිසිය එම ස්ථානයට පැමිණෙනවාත් සමග කොලලකරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd