IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහාචාර්ය යුවළගෙන් ලක්ෂ 50ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ජානක ගෝමස්)

වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එම සැකකරු එකී මුදලින් ලක්ෂ කීපයක් වියදම් කර මිලදී ගෙන තිබූ සුඛෝභෝගී ඇඳක් රෙදි සෝදන යන්ත්‍රයක් , ශීතකරණයක් මෙම තවත් විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

එම මහාචාර්යවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු බවත් ඔහුගේ බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරියක බව පොලිසිය සඳහන් කරයි.

මහාචාර්යවරයා 88 හැවිරිදිය .

 



අදහස් (6)

මහාචාර්ය යුවළගෙන් ලක්ෂ 50ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු

ගුණරත්න Friday, 07 March 2025 08:12 PM

සුරබිදෙන පහළ වෙන්නේ නැහැ, ඒක හරි, නමුත් සුරබිදෙන වගේ ආයතන බංකොලොත් කරන්නේ දේශපාලකයෝ. සීයාගේ කාලේ විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 14,000ක් ලාබ ලබලා, මේ ආණ්ඩුව ආවා විතරයි ලාභය 99% කින් අඩු වෙලා කියලා තියෙනවා.

:       48       22

ලුම්බිණි Saturday, 08 March 2025 06:42 AM

මොකද්ද ගුණරත්න අවුල ?

:       1       10

සත්‍යපාල Saturday, 08 March 2025 03:51 AM

සුරබිදෙන කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන ගව දෙනක්. ගුණරත්න කියන්නේ ඔළුව නැති ගව දෙනකට සම්බන්ද කෙනෙක්.

:       1       14

Nandana Saturday, 08 March 2025 09:50 AM

දැන් රටේ මංකොල්ල සොරකම් මිනිමැරුම් කුඩු පාතාල වැඩි වෙලා වගේ රජයේ අවධානය යොමු විය යුතුයි

:       2       11

nipuna Saturday, 08 March 2025 11:17 AM

මේ මහාචාර්ය යුවළ මම දන්නවා. ඇත්තටම දුකයි, රටට වැඩක් කළ දෙදෙනෙකුට මෙහෙම වුණා කිව්වාම. රටේ ප්‍රධානතම පරිගණක අධ්‍යාපන ආයතනයක් ගොඩනංවන්න මෙතුමා මුල්වුණා. මෙතුමාගේ බිරිඳත් ඒ වගේම හොඳ දැනුමක් තිබුණ මහාචාර්යවරියක්, ඒ කාලේ රූපවාහිනී වැඩසටහන් වලත් නිතරම හිටියා..

:       0       1

Deshabandu Saturday, 08 March 2025 11:28 AM

ඔවුන්ව විනාශ කර දැමිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site