




(ළහිරු හර්ෂණ)
පැවැති අධික වර්ෂාවත් සමඟ කොළඹ බොහෝ මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දකින්නට ලැබිණි.
එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හි දැක්වෙයි





(ළහිරු හර්ෂණ)
පැවැති අධික වර්ෂාවත් සමඟ කොළඹ බොහෝ මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දකින්නට ලැබිණි.
එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හි දැක්වෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවේ අගනුවර වැසි දාට, කොතරම් සුන්දරද නේද? ජලය මත පිහිටා තිබෙන ඉතාලියේ වැනිස් නගරය පරද්දා කොළඹ නගරය මේ තත්වෙට ගෙන එන්න අපේ රටේ පාලකයින් මොනතරම් නම් වෙහෙසක් දරන්න ඇත්ද? ඕනාවට වඩා සුන්දර කරන්න ගිහිල්ලා ඊනියා ජාත්‍යන්තරය මේ රට අල්ලා ගනීද කියලයි මට තියන බය?
අනේ අර දෙවෙනි පින්තුරේ ඉන්න පොලිස් රාළහාමිට රබර් බූට්ස් දෙකක් දුන්නනම් හොඳ නැද්ද? දවස පුරාම වතුරේ බැසගෙන ඔහු රාජකාරිය කරන්නේ කෙසේද?
රටේ අගනුවර, හැම ආණ්ඩුවෙන්ම කියනවා මේක නවත්තනවා කියලා. හැමදාම වගේ කයිවාරුව විතරයි. පොඩ්ඩක් වැස්ස ගමන් අගනගරෙම යට වෙනවා.