
(සුජිත් හේවාජුලිගේ )
මහ භාණ්ඩාගාරයේ ඊ මේල් ('e-mail') පද්ධතිය 2019 වසරේදී යල් පැනගිය ගොස් ඇති බවත් එහි තොරතුරු පිටතට ගොස් ඇත්තේ යල්පැනගිය සේවර් (Server) එකකින් බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
කාරක සභාව හමුවේ මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) නිලධාරීන් විසිනි.
එසේම මහ භාණ්ඩාගාරයේ හුවමාරුවූ පණිවිඩ අනාරක්ෂිත තත්වයක පැවැති බවද එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
මහ භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්, වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්නවලදී නිලධාරීන් මෙසේ කරුණු අනාවරණය කර ඇත.
මහා භාණ්ඩාගාරය සතු ඊමේල් සර්වර් E-mail Server 2016 වසරේ ලබාගෙන ඇති බවත් එය 2019 වසරේදී සිට යල්පැනගොස් ඇති බවත් එහිදී අනාවරණය කෙරිණ.
එම සර්වර් 2026 දක්වා භාවිතාකර ඇත්තේ යාවත්කාලීන නොකර බව නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
මහ භාණ්ඩාගාරයට හැකරු රිංගුවේ මෙහෙමයි (සුජිත් හේවාජුලිගේ ) මහ භාණ්ඩාගාරයේ ඊ මේල් ('e-mail') පද්ධතිය 2019 වසරේදී යල් පැනගිය ගොස් ඇති බවත් එහි තොරතුරු පිටතට ගොස් ඇත්තේ යල්පැනගිය සේවර් (Server) එකකින් බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. කාරක සභාව හමුවේ මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) නිලධාරීන් විසිනි. එසේම මහ භාණ්ඩාගාරයේ හුවමාරුවූ පණිවිඩ අනාරක්ෂිත තත්වයක පැවැති බවද එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත මහ භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්, වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්නවලදී නිලධාරීන් මෙසේ කරුණු අනාවරණය කර ඇත. මහා භාණ්ඩාගාරය සතු ඊමේල් සර්වර් E-mail Server 2016 වසරේ ලබාගෙන ඇති බවත් එය 2019 වසරේදී සිට යල්පැනගොස් ඇති බවත් එහිදී අනාවරණය කෙරිණ එම සර්වර් 2026 දක්වා භාවිතාකර ඇත්තේ යාවත්කාලීන නොකර බව නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්වර්වලට නම් අලුතෙන් ආරක්ෂක ක්රමවේද එනවා. ඒ උනාට ඊමේල් කල් පනිනවා කියලා ඇහුවාමයි ඕං..
රජයේ සියයට 90ට වඩා පාවිච්චි කරන්නේ ජීමේල්.... මේ සදහා විසදුමක් දෙන්න අදාළ ආයතන බැලුවා. එක විද්යුත් ලිපිනයකට අවුරුද්දකට ඩොලර් 2 ගානේ බැලුවත් රජයේ ඒ ගාණ දරන්න අමාරුයි වගේ... හිතන තරම් සෙල්ලම් නෑ ඒ වැඩේ...
මහා බැංකුවට හකරුන් රිංගීම පිළිබදව ඇදලා නිලධාරියාගේ ප්රකාශය කිසිසේත්ම පිළිගත නොහැකියි. යල් පැනගිය email පද්ධති සහ යල්පැනගිය server යනුවෙන් සදහන් කිරීමෙන්ම පැහැදිලි වන්නේ ඔහු / ඔවුන් computer systems පිලිබදව අවබෝධයක් නොමැති බවකි. යල් පැනගිය server (Front Office Server, Backoffice server or Mainframe ( Mainframe computers are ultra-powerful, enterprise-grade systems built for maximum reliability, security, and high-volume data throughput ) මෙම සිදුවීම අතපසු වීමක් හෝ පරිගණක පද්ධතියට පිලිබදව චෝදනා කිරීමෙන් සිදුවූ කාරණය හමාර වන්නේ නැත. මහා බැංකුවේ පරිගණක පද්ධතිය පිලිබදව වගකිව යුතු සහ විය යුතු Network administrators කවුරුන්ද ? ඔවුන් පවාන ආකාරයට මහා බැංකුවතුළ යල් පැනගිය server maintains / updates ( Front Office Server, Backoffice server or Mainframe ) නොකිරීමෙන්ම පැහැදිලි වන්නේ ඔවුන් ඔවුන්ගේ වගකීම පහර හැර ඇති බවකි සහ ඔවුන් computer systems පිලිබදව අවබෝදයක් නොමැති කණ්ඩායමක් පරිගණක අංශයේ සේවය කරනා බවකි.