IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහ බැංකුව ඉදිරිපිට විරෝධයක්

(යොහාන් භාසුර)

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා - රට වැට්ටුවා - පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 

 



අදහස් (5)

මහ බැංකුව ඉදිරිපිට විරෝධයක්

මැක්ස් Monday, 11 March 2024 05:38 PM

"සමාජ ක්‍රියාකාරීන්මු" කියල තමන්ම ප්‍රොමෝට් කරගන්න... මොවුනුත් ඉතින් ඔවුන්ට දෙවෙනි නෑ. කීයක් හරි හොයා ගන්නනේ ඔය ට්‍රයි එක...!

:       4       8

Maha zona Monday, 11 March 2024 06:22 PM

අර සුදන්ත කියන කෙනා දැක්ක ගමන් ඔය ප්‍රොටෙස්ට් එකේ තරම තේරෙනවා. සල්ලි වලට කහින රැලක්.

:       3       9

Rata PerataTuesday, 12 March 2024 12:53 PM

කරලා තියන දෙයක හරි වැරැද්ද වත් තේරුම් ගන්න බැරි මේ වගේ අපතයෝ ඉන්න රටකට මෙහෙම වෙන අහන්න දෙයක් නෑ

:       0       0

Chandima Tuesday, 12 March 2024 07:30 AM

මේ රනිල්ගේ කට්ටියද? නැතිනම් රෝසිගේ කට්ටියද?

:       0       0

Bamunuarachchi Tuesday, 12 March 2024 09:46 PM

මැක්ස්, කමක්නැහැ ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙනවා නම්. කුලියට අඬන ගැහැණු ඉන්න රටේ මොවුන් කීයක් හරි හොයා ගත්තාවේ බැංකු කාරයින්ට විරුද්දව දෙස් තියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site