
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති.
පිටවාන ප්‍රදේශයෙන් වැව මැදට ආ මෙම සද්ධන්තයින් කෑම කමින් සිටියදී මේ ආකාරයෙන් ගංවතුරට මැදිව ඇත.
මෙම සතුන් බේරා ගැනීම මහා ගැටළුවකි. ඉතා කුඩා භූමි ප්‍රදේශයකට මෙම සතුන් මැදිව සිටිති.

2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහ පැරකුම් සමුදුරට මැදි වූ සද්ධන්තයන්
chandima Thursday, 11 January 2024 10:41 PM
ස්වභාව ධර්මයෙන් වෙන හානි අපට වගේම ඒ සතුන්ටත් පොදුයි .මොනවා කරන්නද .ගියොත් ගියාවේ
Siri Thursday, 11 January 2024 11:07 PM
හරියටම හරි වචන ටිකක්. "අලි" බේරාගන්න එක දැන්නම් මහා ගැටළුවක් තමයි.
Kumara Friday, 12 January 2024 05:17 AM
අලි කියන්නේ හොඳටම පිහිනන්න පුළුවන් සත්තු කියලා මේක ලියපු කෙනා දන්නෙ නැද්ද? උන් පීනගෙන පරාක්‍රම සමුද්‍රය, ගල්ඔය සේනානායක සමුද්‍රය වගේ ඒවයෙ තියෙන දූපත් වලට යන එක සාමාන්‍ය දෙයක්.
ana Friday, 12 January 2024 06:48 AM
කලබල වෙන්න එපා අලින්ට පීනන්න පුලුවන්
Kazi Shajahan Friday, 12 January 2024 03:32 PM
ඔහේ හිටපුදෙන් අපිට දැන් අලින්ව පේන්න බැහැ... මොවුන් කරන වැඩවලට...
ජානක පෙරේරා ; Friday, 12 January 2024 06:23 PM
අලි ප්‍රහාරවලට වගකිව යුත්තේ මිනිසුන්මයි.. උගේ නිජබිම් අල්ලගෙන... දැනට වසර 60 - 70 කට පමණ කලින් අද පවතිනාකාරයේ අලි-මිනිස් ගැටුම් තිබුණේ නැහැ...
ජයලති Saturday, 13 January 2024 08:05 AM
අලින්ට පීනන්න පුඵවන් උඩවලව වැවු බන්ට් එකේ ඉඳලා පීනනවා කිලෝ මීටර් ගාණක්...!