IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාස 7 කදී සංචාරකයන් ලක්‍ෂ 7 ක්

(යොහාන් භාසුර)
මෙම වසරේ ජනවාරි සිට මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී විදේශ සංචාරකයන් 714,598 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ (2022) මෙරටට පැමිණි සමස්ත විදේශ සංචාරකයන් සංඛ්‍යාව  719,978 ක් බවත් වර්තමාන සංචාරක පැමිණීම අනුව මෙවර සංචාරකයන්ගේ පැමිණිමේ විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම මාස ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙක් පැමිණ ඇති බවත් එහිදී ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය.



අදහස් (2)

මාස 7 කදී සංචාරකයන් ලක්‍ෂ 7 ක්

පැරකුම් Tuesday, 25 July 2023 06:55 AM

සංචාරකයින්‍ගේ පැමිණීම වර්ධනය වන බවට අපත දේශපාලුවන් මෝඩ චූන් ගන්නවා විතරයි. ඔවුන්ගේ සුවපහසුව පිණිස මේ අමන වසලයින් මොනවාද කරලා තියෙන්නේ...? අපි දැක්කා අභය භූමියට ඇතුල්වෙන්න ටිකට් ගන්න පැය ගණන් පෝලිමේ ඉන්න සංචාරකයින්...

:       0       0

syril Tuesday, 25 July 2023 11:31 AM

කාටද මේ බොරු කරන්නේ? කවුද මේ රවට්ටන්න හදන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site