IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ

(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවසති. 

පවතින අධික වියළි කාලගුණයත් සමග (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේය.

ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.



අදහස් (2)

මාවුස්සාකැලේ පතුලටම හිඳේ

Nandalal DE SILVA - France Saturday, 04 May 2024 09:15 PM

මෙහෙම ජළ මට්ටම පහළ යාම, මහ වැසි වැටෙන තුරු නැවත්වීම කාටවත් කළ නොහැකි දෙයක් වුණත්, මේ අවස්ථාවේ දී ගත හැකි උපරිම ප්‍රයෝජනයක් තිබෙනවා කියා මගේ අදහසයි. මෙහි ජළය පිරවීමේදී අපට අහිමි වූ පන්සල්, කොවිල් ආදී පූජනීය ස්ථාන දැන් යළි මතුවන හෙයින් ඒවා ගොඩට ගෙන ප්‍රතිසංස්කරණය කර ප්‍රතිස්ථාපනය කිරීමට බැරිද? මම මගේ අදහස ඉදිරිපත් කලෙමි. මට වඩා දැනුමක් ඇති අයගේ අදහස් මෙහිලා කියවීමට ඉතා සතුටින් සිටිමි..

:       0       0

sam Sunday, 05 May 2024 09:47 AM

රටේ නායකයා රටේ කෑලි කෑලී විකුණගෙන කනකොට මේ වගේ විපත් සිද්ධවෙනවා අරුමයක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site