
(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එකතුව මෝටර් රථ දෙකක් ප්‍රදානය කළහ.
දිනේෂ් සහ දුලාන් ඇතුළු ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද (07) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොදයි...අපගේ උණුසුම් සුබපැතුම්....