IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාවඩි පත්තිනි දේවාලයේ කිරි කළ පෙරහර

(සුදත් එච්. එම්. හේවා)
 
හැටන් බණ්ඩාරනායකපුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කළ පෙරහර හැටන් හනුමන් දේවාලයෙන් ආරම්භ කෙරිණි.
 
එම දේවාලයේ ප්‍රධාන පූජක වෙදගුරු විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මෙම කිරි කළ පෙරහර පැවැත්විණි.
 
පත්තිනි දේවාලය දක්වා ගමන් කළ එම පෙරහරින් රැගෙන එන ලද කිරිවලින් පත්තිනි දේව ප්‍රතිමාව දෝවනය කර පුද පූජා පැවැත්වීමක්ද  සිදුකෙරිණි.



අදහස් (1)

මාවඩි පත්තිනි දේවාලයේ කිරි කළ පෙරහර

Pradeep Sunday, 28 February 2021 12:26 PM

බෝමැඩ වගුරන කිරි කළ දහසින් වැලි මලුවේ කිරි දියර ගලායයි.. ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ කිරට හඬන මගේ බිළිඳුට දුන මැන..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site